Sunday, May 16, 2010

Driver_Checker




      අද මම ඔයාලට දේන්න යන්නේ ඔයාලට වැදගත් වේ කියලා හිතෙන  දෙයක්.. ඔයාලගේ පරිගනකේ තියන Driver හොයගන්න මෙකෙන් පුලුවන් ඉක්මනටම වගේම ලෙහෙසියෙන්ම.ඒ වගේම Driver මොනවාහරි අවුලක් තියනවනම් බලා ගන්නත් පුලුවන්. Driver හොයා ගන්න බැරි උනාහම විදින දුක මම දන්නවනේ.එහෙම දුකක් නැති කරන්න ගිහින් තමා මේක හොයා ගතේ සිරියල් එකත් මෙකත් එක්කම තියනවා.හොදට වැඩ කරනවා.
බාගත කරගෙනම බලන්නකො......

බාගත කරගන්න මෙතනට් කොටන්නhttp://www.ziddu.com/download/9892710/Driver_Checker_2010.05.16.rar.html

1 comment:

Roshan said...

මේකෙන් අපේ ගාව නැති ඕනම Drivers එකක් Download කරගන්න පුළුවන්ද?
මම එකපාරක් මේක දැම්ම. හැබැයි මේකෙන් හොයාගන්න Drivers වලින් මගේ TV Card එක වැඩකරේ නෑ.