
ගෙයක් හාදාගමු......
මෙක ඉතින් හැමොටම තියන ප්‍රශ්නය්ක්නේ නෙද.....මෙක ඉතින් ඔලුවට අවහම ....ප්‍රශ්නවැලක ආරම්බය....ඔන්න මට හම්බවුනා ඒ ප්‍රශ්නවලින් එකකට දෙකකට පිලිතුරු හොයාගන්න පුලුවන්..... මෘදුකාන්ගයක්..
තමන්ගේ හිතේ ඇදිලා තියන නීවහන තමන්ටම ඇදගන්න පුලුවන්නම්....කොච්චර දෙයක්ද.නේද.....මෙකෙන් පුලුවන් ලෙහෙසියෙන්ම ඒවැඩේ කරගන්න
ඔයාලලත් බගතකරගෙනම බ්ලන්නකො....
මම හිතන්නේ ඔයාගේ ගෙදර ඔයාටම ඇදගන්න පුලුවන්වෙයි....
මෙතනට කොටන්න බගත කරගන්න....
1 comment:
ම් ම් මම අද නැදැල්ලක් හැදුව නේ. කුරුළු කැඳැල්ලක්...
බලමු බලමු මේකත් උත්සාහ කරල....
බද්දට හරි දෙන්න බැරිය....
Post a Comment