Tuesday, May 18, 2010

ගෙඩිපිටින්ම මලු පිරෙන්න......920





ජන්ගම දුරකතන හිමි හමොටම මේ දේනම් වටිනවා කියලා හිතනවා.....ඔන්න ගෙනාවා ගෙඩි පිටින්ම මලු පිරෙන්න....අය එහෙ මෙහේ හොය හොය ඉන්න් ඔනේ නැහ java 2.0 තියනවාන්ම් ජ්න්ගමේ.....ඉතින් ඇතිවෙනකම්....සෙල්ලම් කරන්න Game 920 ගෙනාවා..බල බල ඉන්නේ බගත කරගන්න........

බාගන්න මෙතනට කොටන්න..

Sunday, May 16, 2010

iCare.Data.Recovery.Software.v3.7.1.

ඔන්න තව එකක් 







මෙකනම් ඔන වෙන වෙලාවල් ඔන තරම්....මොකද ඉතින් අපි මකා ගන්න එකමනේ කරන්නේ මෙකෙන් පුලුවන් මැකුන එවා අයමත් හොයා ගන්න  ෆොමැට් කරත් හොය ගන්න පුලුවන් ඔයාලට වැදගත් වේ කියලා හිතෙනවා..... ඔන අය බගෙනම බලන්න.....සිරියල් එකත් තියන්වා


බාගත කරගන්න මෙතනට කොටන්නhttp://www.ziddu.com/download/9892985/iCare.Data.Recovery.Software.v3.7.1.rar.html

Driver_Checker




      අද මම ඔයාලට දේන්න යන්නේ ඔයාලට වැදගත් වේ කියලා හිතෙන  දෙයක්.. ඔයාලගේ පරිගනකේ තියන Driver හොයගන්න මෙකෙන් පුලුවන් ඉක්මනටම වගේම ලෙහෙසියෙන්ම.ඒ වගේම Driver මොනවාහරි අවුලක් තියනවනම් බලා ගන්නත් පුලුවන්. Driver හොයා ගන්න බැරි උනාහම විදින දුක මම දන්නවනේ.එහෙම දුකක් නැති කරන්න ගිහින් තමා මේක හොයා ගතේ සිරියල් එකත් මෙකත් එක්කම තියනවා.හොදට වැඩ කරනවා.
බාගත කරගෙනම බලන්නකො......

බාගත කරගන්න මෙතනට් කොටන්නhttp://www.ziddu.com/download/9892710/Driver_Checker_2010.05.16.rar.html

Monday, May 10, 2010

ගෙයක් හාදාගමු......


ගෙයක් හාදාගමු......



මෙක ඉතින් හැමොටම තියන ප්‍රශ්නය්ක්නේ නෙද.....මෙක ඉතින් ඔලුවට අවහම ....ප්‍රශ්නවැලක ආරම්බය....ඔන්න මට හම්බවුනා ඒ ප්‍රශ්නවලින් එකකට දෙකකට පිලිතුරු හොයාගන්න පුලුවන්..... මෘදුකාන්ගයක්..

තමන්ගේ හිතේ ඇදිලා තියන නීවහන තමන්ටම ඇදගන්න පුලුවන්නම්....කොච්චර දෙයක්ද.නේද.....මෙකෙන් පුලුවන් ලෙහෙසියෙන්ම ඒවැඩේ කරගන්න

ඔයාලලත් බගතකරගෙනම බ්ලන්නකො....

මම හිතන්නේ ඔයාගේ ගෙදර ඔයාටම ඇදගන්න පුලුවන්වෙයි....

මෙතනට කොටන්න බගත කරගන්න....

Sunday, May 9, 2010

Amazon Chess.




ඔන්න අද මේ බ්ලොග් එකෙන් ඔයාලට දෙන්න යන්නේ හැමොටම හුරු පුරුදු සෙල්ලමක්...ඔයාලා හැමොම මෙක සෙල්ලම් කරලා ඇති....මට මෙක ජන්ජාලේ සරිසරදි හමූවුනේ.... එත් මෙක පොඩ්ඩක් විතර වෙනස්....ඔයාලා බලන්නකො....

බගතකරගෙනම බලන්න.....කොහොමද කියලා....

බාගතකරගන්න මෙතනට කොටන්න....
.